වර්ණපාල තියරිය
________________________________________
සරසවියේ බොහෝ දෙනෙක් මේ තියරිය දන්නවා .. ඒ වගේම වර්ණපාල තියරිය භාවිතා කරන අයත් ඒ අතර ගොඩක් ඉන්නවා..
ඉතින් ඒ අයටත් , සරසවි යන මේ ගැන නොදන්න අයටත් , කවදා හෝ සරසවි යන්න බලන්
ඉන්න අයටත් දැනගන්න මුලු කතාවම ඔබ වෙත ගෙන එන්නට අපි සිතුවා..
මේකෙ කතා නායකයා තමා විශ්වා වර්ණපාල ..
පේරාදෙණිය
සරසවි බිම,හන්තාන කඳු මුදුන,හන්තාන කඳු බිම,එහි තුරු වැල් කතා කරන්න
පුලුවන් නම් පෙම් වතුන් ගැන,ආදරය ගැන කෙතරම් අත්දැකීම් පවසයිද?හන්තානේ පා
සටහන් නොතැබූ පෙම් වතුන් යුවළක් පේරාදෙනිය සරසවියෙන් සොයා ගත
නොහැකිය,පේරාදෙණිය ගැන,හන්තාන ගැන ගී ලියන්න කවි ලියන්න,පෙරුම් පුරන අය
කොතරම්ද?එවන් නිර්මාණකරුවන් අතින් බිහිවන කිවි ගීත වල සුන්දරත්වය ගැන නම්
කවර නම් කතාද......
එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.
නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා
"මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න."
කියලා කෑමට ආරාධනා කරනවා.