සමහර කතන්දර අපිට ජිවිතය කියලා දෙනවා...
Thursday, October 3, 2013
තාත්තෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කැපවෙන අයුරු
අපිට පලමු පියවර තබන්න උදවු කරන්නෙ අපේ තාත්තා. අපිට අපහසු අවස්තා වලදිත් තාත්තා ලගින් ඉන්නවා. මෙ එවැනි මොහොතක්...
අපි ජිවත් විය යුත්තෙ එකිනෙකාට උදවු කරමින්...කාර්ය බහුල නිසා දැන් එය අමතක වෙලා අපි හැමොටම.
මෙය අපිට ඒ ගැන හිතන්න කියලා දෙනවා
කර්මය කියලා කියන්නේ බුදුන් වහන්සෙට පමණක් නිවරදිව වටහෙන දෙයක්. අපි කරපු උදවු අපිට නැවත ලබෙන්නෙ හිතුවෙවත් නැති වෙලවක
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)